සංවිධානය මුලිනුපුටා දැමීමට කටයුතු කළ යුතුයි - හකීම්
මෙම ප්‍රහාර සඳහා වගකිවයුතු සංවිධානය මුලින් උපුටා දැමිය යුතු බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
ඒ සඳහා උපරිම සහාය දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ත්‍රස්තවාදී සංවිධාන අවසාන වශයෙන් භාවිත කරන අවිය මෙම සංවිධානය විසින් මුලින්ම භාවිත කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
"මේක අසීමිත ලෙස මානසික කම්පනයට ලක්වූ කල්ලියක ප්‍රහාරයක් එය මුලින් උපුටා දැමීම අසීරු කාර්යයක් නෙමෙයි"

-
sam Wednesday, 24 April 2019 02:33 PM
කරුණාක කියන්න මොන සංවිධානය මුලින් උපුටා දන්නේ , මුලින් උපුටා දන්නා කලින් එම සංවිධානය මොකද්ද කියන්න බැරිද...
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
