Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2015 ජනවාරි 9 දා ඇති වූ ආණ්ඩු වෙනසට වසර හතරක් පිරීම නිමිත්තෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ස මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේ. ‘සිවු වසරක අවපාලනයක් හා මතු පරපුරට රටක් අහිමිවීම’ යන මතෘකාව යටතේ ඔහු මෙම නිවේදනය නිකුත් කර තිබේ.
ආණ්ඩු වෙනසින් පසුව අවුරුදු 4ක් ගතවන අවස්ථාවේදී ශ්‍රී ලංකාව රටක් ලෙස තුන් බියකට ගොදුරු වී ඇති බව ඔහු සඳහන් කරයි.
popular news
uncle maama Wednesday, 09 January 2019 03:57 PM
ලොකු උන්නැහේ කතා කරන්නේ කටින්ද නැත්තම් පස්ස පැත්තෙන්ද.
Reply : 0 1
ase Wednesday, 09 January 2019 04:05 PM
ඔබ මැරිලා ඉපදුනාට අපි නම් එසේ නැහැ, අපිට එදා දවස ඉතා හොඳින් මතකයේ ඇත
Reply : 0 1
Champa Wednesday, 09 January 2019 04:31 PM
සිංහලයට දැන් තියෙන්නේ ඔය එක මඟුල් බියක්වත් නෙමෙයි. හරි නායකයෙක් නැති කම. ලංකා ඉතිහාසයේ පලවෙනි වතාවට සිංහල මිනිස්සු දන්නේ නැහැ තමන්ගේ ඊළඟ නායකයා (ජනාධිපති) කවුද කියලා. කරලියේ ඉන්න කිසි මිනිහෙක් කිසි දේශපාලකයෙක් ඒ තනතුරට සුදුසු නැහැ. ජනාධිපති සිංහල ආණ්ඩුකාරයෝ දෙන්නෙක් එලවල උතුරේ ආණ්ඩුකාරකම දෙමල මිනිහෙක්ටත් නැගෙනහිර ආණ්ඩුකාරකම මුස්ලිම් මිනිහෙක්ටත් දීල තියෙන. පක්ෂ පාට වැඩක් නැහැ. බුදු පිළිමයක් තියන්න බැරි උතුර පන්සල් කඩන උතුර පුරා වස්තු විනාශ කරන උතුර දැන් දෙමල මෙනිහෙක්ටම දුන්න. නැගෙනහිර ගැන කියන්න තියන්නෙත් එච්චරයි. බුදු හාමුදුරුවෝ වැඩම කල කාලේ ඉඳන් නැගෙනහිර තිබුණු පන්සල් බුල්ඩෝසර් කළා. දැන් අරාබියේ සල්ලි අරන් ගම්මාන හදනව මුස්ලිම් පල්ලිත් එක්ක. ඒවායේ පදිංචි කරන්නේ මුස්ලිම් මිනිස්සු විතරයි. ආණ්ඩුකාරයත් මුස්ලිම් සහ දෙමල කරපු එකෙන් කලේ ඒ පැත්තට සිංහලය තියෙන අයිතිය නැති කරපු එක. සිරිසේන වගේ ජාති ද්‍රෝහියෙක් එක්ක එකතු වෙලා ඊළඟ චන්දෙට යන්න ඔබ ලජ්ජා වෙන්න ඕනේ. ඉවර වෙන්න ඕනේ රනිල්ගේ සහ යූඑන්පී අවපාලානේ විතරක් නෙමෙයි සිරිසේන සහ පහුගිය අවුරුදු 4 ඒ එක්ක හිටිය මිනිස්සුත් ගෙදර යන්න ඕනේ.
Reply : 0 0
Champa Wednesday, 09 January 2019 04:49 PM
19 ගෙනාවේ සහ ඒක 2/3න් සම්මත කරල දුන්නෙත් ජනාධිපති. ඔබ ජනතාවට දැන් 19 අගුණ කියන එක විහිළුවක්. ම්නිස්සු අහයි ඇයි මොකෝ අපිද ඕක සම්මත කලේ අපිට අවනඩුව කියන්නේ කියලා. මහා මැතිවරණයකට යන්න බැරි වුනු එක හොඳයි. නැත්නම් ඔබ සිරිසේනගේ වහලෙක් වෙලා එයාට ඕනේ මිනිස්සු තමයි මතිවරනෙට ඉදිරිපත් කරන්නේ. විමල්ගේ කතාවට කේන්තියට comment එකක් දැම්මේ නැහැ. ශ්‍රීලනිප JO එකතු වෙලා අලුත් පෙරමුණක් හදන්නලු. දැන් ඒකේ සභාපති ඔබද? ඒක ඔබට දෙන්නේ නැහැ. දුන්නත් දැන් ඔබට වැඩ කරන්න වෙලා තියෙන්නේ සිරිසේන කියන විදිහට. ඊළඟට ජාතික ලැයිස්තුවට වෙන්නෙත් පරණ සෙල්ලමමයි. ඔබ එක්ක ආවත්, මිනිස්සු සිරිසේනගේ කට්ටිය පරද්දනවා. හැබැයි ඊට පස්සේ සිරිසේන ජාතික ලැයිස්තුවෙන් අර ප්රදිච්ච මිනිස්සු ආපහු පාර්ලිමේන්තු ගේනවා. කරගෙන යන්න බැරි බව දැන දැනම අගමති ඇමක් දුන්නෙත් ඊට පස්සේ නීති විරෝධී බව දැන දැනම පාර්ලිමේන්තුව විසිරෙව්වෙත් ඔබ සහ ඒකාබද්ධ විපක්ෂේ සිරිසේනගේ වහලෙක් කර ගන්න. ඔබ පරිස්සම් වෙන්න ඕනේ ඔබට අගමැති කම ගන්න කියපු මිනිස්සුන්ගෙන් නමෙයි. ඔබට නැති හදිස්සියකින් පොහොට්ටු සාමාජිකත්වය ගන්න කියපු මිනිස්සුන්ගෙන්. එතනයි කුමන්ත්‍රණය තියෙන්නේ.
Reply : 0 0
athura Wednesday, 09 January 2019 05:04 PM
ඔබ තුමා සක්‍රය කියලද හිතාගෙන ඉන්නෙ.එහෙම හිතන උන් ඇති හැබැයි බහුතරය එහෙම නැහැ.
Reply : 0 1
chathuri Wednesday, 09 January 2019 06:02 PM
ඔය. කියන. සිද්දීන්. සමග අගමැතිකම හොරෙන්. ගත්තු දිනය. මතකද මයිත්‍රී. සමග හැඟී හැඟී වෙස්මුහුණු. බැදල අන්තිමට. නටන්න. වුනේ. එළියේ. , හරියට. ලබ්බ අස්සේ තොයිලේ වගේ. , තමුන් පැරදුන. දවසේ. ඉඳල. රට කරන්න දෙන්නේ. නැතිව කකුලෙන්. අදිනවා. කියල. මයිත්‍රී කියන්නේ දැන් යනවිදිය හොඳයි මොලයක් තියෙන. එකෙක් කරන. දෙයක්ද දෙන්නා කෙරුවේ
Reply : 0 1
rocky Wednesday, 09 January 2019 06:17 PM
හොරකම් කිරීම, මිනි මැරීම, කොමිස් ගැසීම, ඥාති සංග්‍රහය, වංචා කිරීම, ස්ත්‍රී දූෂණ, අක්‍රමිකතා, මාධ්‍ය මර්දනය, ජඩකම්, අවනීති, මෙකී නොකී දේවල් වලින් පරිපූර්ණ ඔහේගේ මුළු කාලය පුරාම තිබුනේ අව පාලනයක් නොවෙයිද? වචන වල තේරුමත් දැන් වෙනස් වෙනවා වගෙයි! රට කාලා මදිවෙලා තවත් කන්න හිතාගන පන්සල් ගානේ මල්වට්ටි, අටපිරිකර උස්ස උස්ස මෝඩයන්ව රවටනවා! ඔහෙට වෙනමම අපායක් නිෂ්පාදනය වේවා!
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd