කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ චීන ජාතික සංචරක කාන්තාව අද (19දා) යළිත් චීනය බලා පිටත්ව ගියාය.
ඇය අංගොඩ බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිට අද (19දා) රෝහලින් පිටත්ව ගියාය.
ඇය 2/19 දින සවස 5.35 ට චීනයේ ග්වැන්ෂෝ බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 884 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියාය.