www.ada.lk
2026 සැප්තැම්බර් මස 17 වන බ්‍රහස්පතින්දා
"සැලැස්ම බලගැන්වෙයි" යන්න තේමා කරගනිමින් පැවැත්වෙන වියත්මඟ වාර්ෂික සම්මේලනය අද (08) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත් විය.
ඒ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ගේ සහභාගිත්වයෙනි.
මේ සඳහා විද්වතුන්, වෘත්තිකයින්, කලාකරුවන් සහ ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියේය.
වියත්මග වාර්ෂික සම්මුතිය අද පෙරවරුවේ කොළඹදී පැවැත්වුණේ එම සංවිධානයේ සභාපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්.
popular news
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
මන්ත්‍රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
කිඹුලන් නිසා පාසල මුර කරන දෙමාපියන්
ඉදිරි දින 10දී දිවයින පුරා පැතිරුණ වැස්සක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd