කොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයෙන් සහ රාජගිරිය බණ්ඩාරනායක යන ප්‍රදේශවලින් කොරෝනා රෝගීන් දෙදනකු වාර්තා වීම හේතුවෙන් එම ප්‍රදේශවල පුද්ගලයින් 56 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සැලසුම් කර තිබේ.
සාලමුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 26 දෙනෙක් හා රාජගිරිය බණ්ඩාරනායක පුර පුද්ගලියන් 30 දෙනෙකු මෙසේ නිරෝධායන කටයුතු සඳහා වැලිකන්ද කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට සැලසුම් කර තිබේ.