සුරාබදු වැටලීම් සිදු කිරීමටත් ඒ සම්බන්ධයෙන් නඩු ගොනු කිරීමටත් පොලීසියට බලතල ඇති බවට මාරවිල ප්‍රධාන මහේස්ත්‍රාත් සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා අද (07දා) නඩු තීන්දුවක් මගින් ප්‍රකාශයට පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.
මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේදී මාරවිල පොලීසිය විසින් පවරන ලද නීති විරෝධී මත්පැන් සම්බන්ධ නඩුවක් විභාගයෙන් පසු මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.