මෙරට එන්නත්කරණ වැඩපළිවෙල යටතේ සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාව 489,910 දෙනෙකුට ලබාදි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේය.
එහි පළමු මාත්‍රාව 1474,958 දෙනෙකුට ලබා දි අවසන්.
එමෙන්ම මෙරට සිටින චින ජාතිකයන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 2ථ865කට සහ දෙවන මාත්‍රාව පුද්ගලයින් 2,435කට ලබාදි තිබේ.