සයිනොෆාම් එන්නත් මිලියනයක් ජුනි 5 දිවයිනට
- 31 05 2021
- 21:49
- {{hitsCtrl.values.hits}} views
- ..
චීනයේ නිෂ්පාදිත තවත් සයිනෝෆාම් එන්නත් මාත්රා මිලියනයක් ජුනි 05 වැනි දා දිවයිනට රැගෙන එන බව ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
