සම්බන්ධන් අගමැති මහින්ද හමුවෙයි
විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මීට සුළු මොහොතකට පෙර අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ගොස් තිබේ. විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී මෙම හමුව සිදුව තිබේ.
-
Manel Tuesday, 30 October 2018 10:40 AM
ලාංකිකයෙකු ලෙස හිතන්න කියන්න ඔහුට. දෙමල කෙනෙක් ලෙස නෙවෙයි. උතුර, නෙගෙනහිර ලංකාවේම කොටසක් බව කියන්න. එක පිලි ගන්නවා නම් විතරක් වෙදිදුර කතා කරන්න. නැත්නම් එයට දෙමල ඊලම ගෙන හීන් දකින්න කියන්න.
Reply : 1 25
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
