සම්පායෝ ඇතුළු සිව්දෙනා මෙම මස 18 වෙනිදා රක්ෂිත බන්ධනාගාර ගත කරයි
- 4 08 2020
- 16:26
- {{hitsCtrl.values.hits}} views
- ..
බන්ධනාගාර ගත රැඳවියන්ට නීතිවිරෝධී අයුරින් සැප පහසුකම් ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබ සිටින මිගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඇතුළු බන්ධනාගාර නිලධාරින් සිව්දෙනා මෙම මස 18 වෙනිදා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
