උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන සමන්ත විද්‍යාරත්න මහතා හා නාමල් කරුණාරත්න මහතා පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අද දිනයේදී බෝගහකුඹුර පොලීසියට භාරවීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අද පෙරවරුවේ ඔවුන් දෙදෙනා ඇතුළු තවත් පුද්ගලයන් 5ක් පොලීසියට භාරවිමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බෝගහකුඹුර වැඩිදුරට පරීක්ෂණ පවත්වයි.