සමෘද්ධිලාභීන්ගේ වගේම අඩු ආදායම්ලාභීන්ගේ සහනාධාර මානසිකත්වය වෙනස්කර ඔවුන් ස්වශක්තියෙන් නැගී සිටින පිරිසක් බවට පත් කළ යුතු බව රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
විශේෂයෙන් මේ හරහා දැනට සමෘද්ධි ආදායම් ලබන පිරිස් හා අඩු ආදායම්ලාභි පවුල් මෙන්ම ප්‍රාදේශිය මට්ටමින් විවිධ දක්ෂතා ඇති පිරිස් තෝරා ගනිමින් ලක්ෂ 2 බැගින් ලබාදි ඔවුන්ට ශක්තිමත් ආර්ථිකයක් ලබාදිමේ අරමුණු ඇතිව මෙම වැඩපිළිවෙල ශක්තිමත් කිරිම අරමුණ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙය සමෘද්ධි අරුණලු නමින් ක්‍රියාත්මක කිරිමට නියමිතය.