ඉන්දීය සාගරයේ සුමාතා දිවයින අසළ ඇතිවූ භූ චලනයෙන් ලංකාවට සුනාමි අවධානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.
රික්ටර් මාපකයේ 6.7ක ප්රභලත්වයෙක් සහිතව කිලෝමීටර් 15ක් ගැඹුරු මුහුදේ මෙම භූ චලනය වාර්තා වී ඇත්තේ අද (14දා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 12.03ට පමණය.
මෙම භූ චලනයෙන් ලංකාවට සුනාමි අවධානමක් නොමැති බවත් මුහුදු බඩ ප්‍ර දේශවල සාමාන්‍ය ජත ජීවිතය ආරක්ෂා සහිත බවත් එම මධ්‍යස්ථානය පවසයි.