ලෝක ජනාවාස දිනය යෙදී ඇති ඔක්තෝබර් මස 07 දාට පෙර දෙසතියක් තුළ සැමට සෙවණ නව ආදර්ශ ගම්මාන 101ක් නිවාස ලාභීන්ගේ අයිතියට පත්කිරීමට නයමිත බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කැබිනට් මණ්ඩලයට දන්වා තිබේ.
ඒ අනුව සැප්තැම්බර් 23 දා සිට සති දෙකක් තුළ මෙම ආදර්ශ ගම්මාන ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.
2015 වසරේදී සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන ආරම්භ කළ අතර මේ වන විට ආදර්ශ ගම්මාන 286ක් ජනතා අයිතියට පත්කර තිබේ.