ෆේස්බුක්, වට්ස්ඇප්, ඉමෝ, යූටියුබ්, වයිබර් ඇතුළු සමාජ මාධ්‍ය වෙත පනවා තිබූ තහනම ඉවත් කිරිමට විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව අද (17දා) තීරණය කර තිබේ.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් පසුගිය 13 වැනි දා සිට දින 5 ක් පුරා මෙම තහනම පැවතිණි.