සෑම සතියකට වරක් එච්.අයි.වී රෝගීන් 6 දෙනෙක් හමුවන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
එසේම ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී ඇති වැඩිම එච්.අයි.වී. රෝගීන් සංඛ්‍යාව එනම් 285 පසුගිය 2017 වසරෙද් වාර්තා වී ඇති බවත් එම දෙපාර්තනේතුව සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තු ගත එච්.අයි.වී. රෝගීන්ගේ සංඛ්‍යාව 4200ක් පමණ වුවත් එයින් තුනෙන් එකක්ම තවමත් එච්.අයි.වී. රෝගියෙක් බව නොදන්නා බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.