හෙට දිනයේදී සබරගමුව පළාතේ ස්ථාන ස්වල්පයක හෙට (09දා) පස්වරු 2.00ක් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෙසේ වෙතත් සෙසු ප්‍ර දේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව සඳමන් කරයි.