ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු හෙට ආරම්භ කිරීමට නියමිතය.
කොවිඩ් වෛරසය සමඟ පසුගියදා සබරගමුව විශ්ව විද්‍යාලය වසා දමනු ලැබිය.
එම විශ්ව විද්‍යාලය උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා පැවසුවේ තාක්ෂණ පිඨයේ සිසුන් සඳහා ප්‍රථමයෙන් අධ්‍යයන කටයුතු ආරම්භ කරන බවය
විද්‍යා භාෂා සහ භූවිඥාපන පිඨවල අධ්‍යයන කටයුතු අප්‍රේල් මස 20 වැනි දිනත් කළමනාකරණ අධ්‍යයන පිඨයේ ඉගැන්විම් කටයුතු 24වැනි දිනත් ආරම්භ කිරිමට නියමිතය.