සුපිරි බන්ධනාගාරයේ රැඳවියන් විරෝධයක
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අද (21දා) පෙරවරුවේ බන්ධනාගාරය තුළ දී විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
බන්ධනාගාරය අභ්‍යන්තර සොදිසි කටයුතුවලට පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරින් යොදාගැනිමට විරෝධය දක්වමින් ඔවුන් මෙම විරෝධතාව ආරම්භ කර තිබේ.
රැඳවියන් බන්ධනාගාරයයේ කුළුණක් මතට නැගී විරෝධතාවයේ නිරත වෙයි. මෙම බන්ධනාගාරය සුඛෝපභෝගී පහසුකම් වලින් සමන්විත වෙයි.



-
Nandana Sunday, 21 October 2018 02:35 PM
If the government can't control prisoners ,what else can they do?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
