රුසියාවෙන් ගෙන්වන ලද ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාදිම අද සිට ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදන සැපයුම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේය.
අවුරුදු 30ත් 60ත් අතර වයසේ පසුවන ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් එන්නත ලබාදිම සිදු කරන බවයි සඳහන් වන්නේ.