පී.සී.ආර්. පරීක්ෂණ මගින් ධනාත්මක වන කොවිඩ් ආසාදිතයන් සඳුදා සිට නිවෙස්වලදී ප්‍රතිකාර සඳහා යොමුකරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවැසුවාය.
ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර 117 අංකය හරහා සෞඛ්‍ය නිලධාරීන් මගින් ලබාදෙනු ඇති බවත් ඔවුන් සඳහන් කළාය.
කෙසේ වෙතත් සංකූලතා ඇතිවන රෝගීන් රෝහල්වෙත යොමුකිරීමට කටයුතු කරන බවත් ඇය සඳහන් කළාය.