කොවිඩි 19 ව්‍යාප්තියේ අවධානම මැඩ පැවැත්විම සදහා රජයේ එන්නත්කරන වැඩ සටහන වේගවත් කිරීමට සහාය වෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද දින සිට කොවිඩි 19 එන්නත්කරන වැඩ සටහනට එක්විය.
ඒ අනුව කටනායක සිදුව සෞඛ්‍ය නිළධාරි කාර්යාලය හා රත්මලාන කොතලාවල පුර සෞඛ්‍ය නිළධාරි කාර්යාලයේදි එන්නත් ලබාදිම සඳහා ගුවන් හමුදා වෛදවරුන්ගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායම් 02 ක් යොදවනු ලැබිය.
සිදුව හා කොතලාවල පුර සෞඛ්‍ය නිළධාරි කාර්යාලන් හිදි ඒ ප්‍රදේශයන් හි වයස අවු 30 ත් 60 අතර පුද්ගලයන්ට අද දින සයිනොෆාමි එන්නතේ පළමු මාත්‍රාව ලබා දිම සිදු කරනු ලදි.