සන්සුන්ව සිටින්න - ජනපති
අද දිනයේදී දිවයිනේ ප්‍ර දේශ කිහිපයක සිදුවූ පිපිරීම් පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ සන්සුන්ව සිටින ලෙසයි.
එසේම සිදුකරන විමර්ශන සඳහා සහාය ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය. එසේම කටකතාවලට නොරැවටෙන ලෙසත් අසත්‍ය ප්‍රකාශ ප්‍රචාරය කිරීම නොකරන ලෙසත් ජනාධිපතිවරයා ඉල්ලා සිටියි.

-
Champa Sunday, 21 April 2019 01:29 PM
මේක වෙන්නැති මෙයා අවුරුද්දෙන් පස්සේ කරනවා කියපු ප්‍රකාශේ. වැඩේ වෙනකොට රටෙන් පිට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
