ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට අනුබද්ධ සීනෝර් ආයතනයේ පරිපාලනය සහ එහි කටයුතු පිළිබදව විධිමත් ලෙස සොයාබලා කිසිවකු හෝ වැරදි කර ඇති බවට තහවුරු වුවහොත් ඔවුන්ට එරෙහිව කිසිදඳ තරාතිරමකින් තොරව නිසි ලෙස නිතිය ක්‍රියාත්මක කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කළේය.
එම ආයතනයේ වෘත්තීය සමිති සහ සේවක නියෝජිතයින් පිරිසක් ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට පැමිණ කළ සාකච්ජාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.