කෙරෝනා වෛරසයට ගොදුරු වි ඉරණවිල රෝහලට ඇතුලත් කොට සිටි සුදවැල්ල ප්‍රදේශයේ පදිංචි තවත් කාන්තාවක් සුවවී ඊයේ (30දා) තම නිවෙස වෙත පැමිණ ඇති බව ජාඇල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ජේ.ඩි. ජයකොඩි මහතා පවසයි.
ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ සිට කොවිඩි 19 වෛරසයට ගොදුරුව රෝහල් ගතකර සිටි රෝගින් 13 දෙනා අතරින් ඉකුත් දින තුන තුළ(28-29-30) තිදනෙකු සුව වි පැමිණි ඇති අතර ඉන් දෙදනෙකු හලාවත ඉරණවිල රෝහලේ සිටත් එක් අයෙකු කොළඹ අයි.ඩි.එචි රෝහලේ සිටත් ප්‍රථිකාර ලබා සුවවි පැමිණ ඇති බවද ජයකොඩි මහතා පැවසිය.
ජාඇල තිස්ස කොටින්කඩුව