අගමැති, රාජ්ය ආරක්ෂක ඇමති සහ ත්රිවිධ හමුදා ප්රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් මීට සුළු මොහාතකට පෙර අවසන් විය. බෝම්බ ප්රහාර සියල්ලේම ඇති සමානතාවයන් සලකා බලා සිද්ධිය සම්බන්ධ පුළුල් පරීක්ෂණ වහාම ආරම්භ කරන ලෙස අගමැතිවරයා උපදෙස් දී තිබේ. මේ අවස්ථාවේ කටකතාවලට නොරැවටී සිටින්නැයි අගමැතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.