එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයක් සතියක් ඇතුළත කැඳවීමට නියමිත බව අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂ සම්ප්රදාය අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය සජිත් ප්‍රේමදාස මහතා ජනපති අපේක්ෂක ලෙස නම් කළ බවට වන තීරණය පාක්ෂිකයන් වෙත දැන්වීම වෙනුවෙන් මෙම පක්ෂ සම්මේලනය කැඳවයි.