සතිඅන්තයේ දුම්රිය ධාවනය සිමා කෙරේ
- 27 11 2020
- 21:45
- {{hitsCtrl.values.hits}} views
- ..
හෙට සහ අනිද්දා දුම්රිය ධාවනය සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව එම දින දෙක තුළ උදෑසන දුම්රිය 06ක් පමණක් කොළඹට පැමිණෙන බවත් එම දුම්රිය පස්වරුවේ ගමනාන්ත වෙත ධාවනය කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඊට අමතරව ප්රදේශීය වශයෙන් ධාවනය කළ දුම්රිය එලෙසම ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
