තෙල් මිල වැඩි කිරීම හා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිළ ඉහළ යෑමට විරෝධය දක්වමින් සමගි ජනබලවේගය පාර්ලිමේන්තුව තළ විරෝධයක් දැක්වීය.
පොස්ටර් ප්‍රදර්ශනය කරමින් සභා ගර්භයට පැමිණ ඔවුන් විරෝධතාව දැක්වීය. රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙසද අද පර්ලිමේන්තුවේ දිවුරුම් දුන්නේය.