සජිත්ගේ ඉදිරි දිවිය දිවියන් වෙනුවෙන් කැප කරයි
- 20 11 2019
- 16:38
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
තම දිවියේ ඉතිරි කාලය ශ්‍රී ලංකාවේ දිවියන් සංරක්ෂණය කිරීම වෙනුවෙන් ආරම්භ කර ඇති 'දිවියන්ගේ ව්‍යාපෘතිය' වෙනුවෙන් කැප කරන බව නව ප්‍රජාත්‍යන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
දිවියන්ගේ ව්‍යාපෘතිය වඳවීමේ තර්ජනයකට ලක්ව ඇති දිවියන් සංරක්ෂණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
