සජිත් එජාප නියෝජ්‍ය නායකත්වයෙනුත් ඉවත් වෙයි
- 17 11 2019
- 11:20
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනපතිවරණ පරාජයේ වගකීම භාරගෙන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
