සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ එළඹෙන බදාදා දිනයේ සිට අත්‍යවශ්‍ය රාජකාරි සඳහා පළාත් අතර සීමිත බස් ධාවනය ආරම්භ කර බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (12) මහනුවර දී එන්නත්කරණ වැඩසටහනක ට එක්වෙමින් සඳහන් කර සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ දුම්රිය ධාවනය ද ඊට සමගාමිව සිදුකිරීමට නියමිත බවයි.