අද (10) සිට සංචරණ සීමා තවදුරටත් ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
කෙසේවෙතත් දැනට පවතින අන්තර් පළාත් සංචරණ සීමා කිරීම් තව දුරටත් ඉදිරි දින 14ක් සඳහා නොවෙනස්ව පවතිනු ඇති බව ද එහි සඳහන් වේ.
මේ අනුව ආගමික ස්ථාන විවෘතව තැබෙන අතර මංගල උත්සව සඳහා 150කට අවසර හිමිවෙයි.