සංචරණ සීමා උල්ලංඝනය කළ බස් රථ 3ක් අත්අඩංගුවට
- 2 07 2021
- 16:18
- {{hitsCtrl.values.hits}} views
- ..
පළාත් අතර සංචරණ සීමා උල්ලංඝනය කරමින් කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වු සුඛෝපබෝගී බස් රථ තුනක රියදුරන් සහ කොන්දොස්තරවරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
බස්රථවල ගමන් ගත් මගීන්ගේ ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කර ඇති අතර තිදෙනෙක්ට කොවිඩ් ආසාදනය වී ඇති බව එහිදී හෙළිවී ඇති බව වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
