www.ada.lk
2026 අගෝස්තු මස 25 වන අඟහරුවාදා
හැටන් සිංගිමලේ රක්ෂිතයේ අද දින (13) උදැසන හටගත් ගින්න තවදුරටත් පැතිර යමින් තිබු නිසා ගින්න පාලනය කිරිමට ආපදා කලමණාකරණ ඒකකය විසින් ගුවන් හමුදාවට අයත් බෙල් 212 ගුවන් යානයේ සහය ලබාගෙන ඇත.
උදැසන සිට හැටන් පොලිසිය, වන අඩවි කාර්යයාලයේ නිලධාරින්, හැටන් දික්ඔය නගර සභාව, ප්‍රදේශවාසින් සහ යුධ හමුදා නිලධාරින් පැතිර යමින් තිබු ගින්න පාලනය කිරිමට දැඩි උත්සහයක් කලද ගින්න පාලනය කිරිමට නොහැකි වු නිසා ගුවන් හමුදාවේ සහය ලබා ගැනිමට කටයුතු කෙරිණ.
පැතිර ගිය ගින්නෙන් අක්කර තුනක පමණ රක්ෂිතයෙන් කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව හැටන් වන අඩවි කාර්යයාලයේ නිලධාරින් සඳහන් කරයි.
popular news
මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති සමාව දීමට අවධානය
හෝමූස් වැසීමෙන් ලංකාවට වාසියක් අත්වන හැටි
තෙල් මිල පහළට
එල් නිනෝව ජීවමාන මතකයේ ප්‍රභලතම එකක් විය හැකි බවට අනතුරු ඇඟවීමක්
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd