පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 දා පැවැත්වුවත් ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 අවධානම පහළ ගොස් ඇති බවට සෞඛ්‍ය අංශ විසින් තහවුරුවක් ලබාදෙන තෙක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ රැළි නොපවත්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.මේ අවස්ථාවේදී හැකිතාක් නිවසේ සිටිමින් වයිරසයට එරෙහි සටනට උදව් කරන ලෙසත් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියි.