Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
වෛද්‍ය සභාවට වෛද්‍ය ආඥා පනතට කෙනෙහිලිකම් කර වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා ඉතිහාසගත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එන්.ජී.ඕ. නඩවලට අවශ්‍ය ආකාරයට වෛද්‍ය ආඥාපනත වෙනස් කිරීමට උත්සාහ කළ බවත්, ඒ හරහා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට උත්සාහ කරමින් සිටින බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (15දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මීට අමතරව වෛද්‍ය සභාව විසුරුවා හැර දේශපාලන හෙචෙයියලා වෛද්‍ය සභාවට ඇතුළත් කිරීමට අවශ්‍ය කටයුතු කරමින් තිබෙන බවත්, මේ පිළිබඳ අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිඛිතව දැනුම් දුන් බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
popular news
එම්. ඒ. ජේ Monday, 15 October 2018 09:37 PM
ඊනියා වෛද්‍ය ආඥාපනත ඉරා දමන්න - මෙඩිකල් කවුන්සිලය වැනි යල් පැන ගිය, රටට තඹ දොයිත්තක ප්‍රයෝජනයක් නැති ආයතන ද වසා දමා, වෛද්‍යවරුන් ගේ සංගමය වැනි mafia සංවිධාන අහෝසි කරන්න!!! ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් නිර්මාණය කරන්න, ඒ තුලින් පුද්ගලික වෛද්‍ය සේවාවන් අධික්ෂනය කර පාලනය කරන්න. හැකි තරම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කරන්න - හැකියාවක් සහ උන්නදු තිබෙන රටේ ඕනැම පුරවැසියෙකුට වෛද්‍ය උපාධියක් ලබා ගැනීම, උසස් වෛද්‍ය අධයාපනය ලැබීමට හෝ ඒ ආශ්‍රීත රැකියාවක් කිරිමට ඉඩ සලස්වන්න. ස්වාධින වෛද්‍ය කොමිසමක් පත්කර රටේ සමස්ථ සෞඛ්‍ය ක්ෂෙත්රය අධික්ෂණය කරන්න - වෛද්‍ය වරු යනු දෙවියන් නොව මිනිස්සු බව ඔවුන්ට පෙන්වා දෙන්න. වෛද්‍ය විද්‍යාලයට බදවා ගැනිමට පෙර වෛද්‍ය වරුවන්ගේ එකාධිකාරයද - වෛද්‍ය පාතාලයක් ද ගොඩ නැගිය නොහැකි ආකාරයේ ක්‍රමයක් ඇති කරන්න (උදා - යුධ හමුදා සෙබලුන්ට වෛද්‍ය පුහුණුව ලබාදිීම)
Reply : 2 6
නිශාන්ත Tuesday, 16 October 2018 11:08 AM
අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයේද බර පතල වැරදි තිබේ! "අප සේවය කරන්නෙ මනුෂයින්ටය" යන අකල්පය සියලු දෙනාටම තිබිය යුතුය. අමාත්‍යාංශයේ තිබෙන දේශපාලනකරණය නිසා ද වෛද්‍ය වරුන්ගේද අගතිගාමි චර්්යාවන්ට අවස්ථාවක් ලැබි ඇත. එමෙන්ම ජනතාව දැඩි පෙලිමකට ලක්වේ. දේශපාලකයින් වරින් වර කරන විගඩම් මුලින්ම නතර කළ යුතු අතර සෞඛ්‍ය ක්ෂෙත්රයේ සිදුවන දුෂණය මුලින්ම නැවැත් විය යුතුයි. එමෙන්ම "සෞඛ්‍ය සේවා කළමණාකරනය" පිලිබඳ ජාතික මට්ටමේ තාක්ෂණ දැනුමක් අමාත්‍යංශයට තිබිය යුතුයිෙ - රටේ බොහෝමයක් රෝහල්වලට යන විට මෙම තත්වයේ අඩුපාඩු දැක ගත හැකිය. කළ යුතුව ඇත්තේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකස්කර එය ව්‍යවස්ථා ගතකිරිමයි. එමෙන්ම, මෙහි කියා ඇති පරදි වෛද්‍යවරුන්ගේ වෛද්‍ය-mafia ව අහෝසි කර දැමිම අනිවාර්්යාන්ම කළ යුතුයි.
Reply : 0 2
Hector Monday, 15 October 2018 09:44 PM
සෞක්‍ය ඇමෙති ඉතිහාසගත උනේ ඔය කියන ඒවාට නෙමෙඉ හලෝ සේනක බිබිලේ ඔඋෂද ප්‍රතිපත්තිය අකුරටම ඉෂ්ට කලාට. යහපාලනයට ජයවේව. මහින්දගේ වහල්ලු බංගවේවා.
Reply : 1 0
ආනන්ද Tuesday, 16 October 2018 05:56 AM
සත්තක ඇත්ත.කරුනකර ඔබ තුමා අපට පහදල දෙනවද ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලය ස්ථාපනය කලේ බ්‍රිතාන්‍ය මොඩලයට අනුව නොවේද? පිළිතුර එසේ නම්, පලමු, දෙවන හා පසු වෛද්‍ය කවුන්සලයේ පාලක මංඩලයේ සාමාජිකයන් හා ඔවුන්ගේ වෘත්තීයවේදිත්වය කවරේද? ඔවුන් සැම දෙනම වෛද්‍ය වෘත්තික රජයේ සේවකයන්ද ? නැතිද? පසු කාලීනව එහි සංයුතිය වෙනස් වුනාද? වෙනස් කලාද? එසේ වූවානම් එයට බලපෑ හේතූන් මොනවාද? ලංකාවේ වෛද්‍ය වෘත්තික රජයේ සේවකයන් මේ දක්වා වැඩි දුර අධ්‍යාපනයට යන්නේ බ්‍රිතාන්‍යට කීවොත් එය නිවැරදිද? එසේ නම් බ්‍රිතාන්‍ය මොඩලයට අනුව වෛද්‍ය කවුන්සිලයේ නැවත සකස් කිරීමට එරෙහි වන්නේ මන්ද?
Reply : 0 1
Mervyn Tuesday, 16 October 2018 08:38 AM
නඩුවත් පැරදිලා, අභියාචනයත් පැරදිලා GMOAසහ වෛද්‍ය සභාව දෙකම ඉතිහාස ගත වුණා
Reply : 2 1
ලෙඩෙක් Tuesday, 16 October 2018 09:30 AM
සෞඛ්‍ය ඇමතිතුමා ජනතාව වෙනුවෙන් කරපු වැඩ වලට නම් ඉතිහාස ගත වෙනවා. ඔයගොල්ලන්ගේ ඔය සමාජ විරෝධී ප්‍රතිපති නිසා වෛද්‍ය සංගමයත් ඉතිහාස ගත වෙනවා. පුලුවන්නම් චැනල් ගාස්තු අඩුකරන්න කියල ස්ට්‍රික් එකක් තියන්න .... පෞද්ගලික රෝහල් ගාස්තු අඩුකරන්න කියල ස්ට්‍රික් එකක් තියන්න ... ඔෂධ මිල පහත දමන්නන කියල ස්ට්‍රික් එකක් තියන්න ..... හොඳ තත්වයේ විදේශීය වෛද්‍ය විද්‍යාල සමඟ එකතුවී පෞදලික වෛද්‍ය විද්‍යාල ආරම්භකරන්න උපදෙස් දෙන්න. මිනිස්සු ඔගොලන්වත් සෞඛ්‍ය ඇමතිතුමා වගේ ජතාවදී සංගමයක් කියල ඉතිහාස ගත කරයි. නැත්තං අම්මා තාත්තා නෙවෙයි ළමයින්ටත් බනි.......
Reply : 0 2
aruna Tuesday, 16 October 2018 09:48 AM
ඇමතිතුමාට ස්තුතිය . වෛද්‍ය සංගමයේ පදයට නටන්නේ නැතුව රටට අවශ්‍ය දෙය කිරීමට එදිරිපත්වීම ගැන. රටේ සෞක්‍ය අධ්‍යාපනය හා සෞක්‍ය සේවය දියුණු කිරීමට නොබියව එදිරිපත්වීම ගැන.
Reply : 2 5
siri Tuesday, 16 October 2018 09:52 AM
වෛද්‍ය සංගමයට මෛත්ත්‍රි සරණයි
Reply : 0 2
piyawardana Tuesday, 16 October 2018 10:42 AM
ලෙඩුන් ගැන නොබලා වෛද්‍ය වරුන්ගේ පටු කුහක පරමාර්ථ ඉස්ට කරන සබහවකට තවත් මහජන මුදල් නාස්තිකාර සභාපතිලා පත්කරණේ කුමකටද?
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd