කොවිඩ් වසංගතය හේතුවෙන් උද්ගතව තිබෙන අර්බුදකාරි අවස්ථාවේ පිළියමක් ලෙස රට වසන්නැයි සෞඛ්‍ය අංශ,වෛද්‍යවරුන් හා විද්වතුන් ඉල්ලිමක් කරන්නේනම් මේ අවස්ථාවේ රජය කළ යුත්තේ එම ඉල්ලිමට ඇහුම්කන් දෙමින් යම්කිසි කාලසිමාවකට හෝ රට වසාදැමිම බව ආදිවාසි නායක ඌරිවරිගේ වන්නියලැත්තේ පවසති.
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ රන්දෝලි පෙරහැර දින පෙර රජ දවස සිට සම්ප්‍රදායිකව සිදුකෙරෙන මිපැණි පුජාව සඳහා සහභාගිවිමෙන් අනතුරුව ඊයේ මාධ්‍ය හමුවේදි අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.