සෙංකෝලය ඉවත් කර ගනියි
පාර්ලිමේන්තුවේ වේත්රධාරිය විසින් සභා ගර්භයේ ඇති සෙංකෝලය ඉවත් කර ගැනීමට කටයුතු කළේය. කෙසේ වෙතත් තවමත් මන්ත්රීවරු පිරිසක් පර්ලිමේන්තු සභා ගර්භයේ රැඳී සිටිති. ඔවුන් තැනින් තැන සාකච්ඡා කරමින් සිටින අතර තවත් පිරිසක් විරෝධතා පාඨ කියමින් සභා ගර්භයෙ වාඩි වී සිටිති.

-
rocky Thursday, 15 November 2018 02:17 PM
අපෝයි, ඕක අර පොකැට් කට තියන වාචාල උන්නැහේට නම් පේන්න වත් තියන්න එපා. කොහොම හරි පිල්ලි ගහගන ගිහින් ඕකත් විකුණා ගෙන ඊට පස්සේ ප්රවුර්ති සාකච්චාවකදී කියාවි ඒක කතානායකතුමා හොරෙන් ගෙනිහිල්ලා උගස් තියල කියල! රිසිට් එකේ නොම්මරෙ කියල එකකුත් පෙන්නාවි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
