කොළඹ ඇතුළු ප්රදේශවලට එල්ල වූ ප්රහාර සඳහා පැමිණි සැකකරුවන් කිහිප දෙනෙකු තාවකාලිකව නැවතී සිටි බවට සැකකෙරනෙ නිවසක් පොලීසිය සොයාගෙන තිබේ.
පානදුර සරික්කල මුල්ල ප්රදේශයේ නිවසක මෙසේ තාවකාලිකව නැවතී සිට තිබේ. මෙම නිවසේ තිබී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක්ද තිබී ඇතැයි තොරතුරු වාර්තා වෙයි.