හික්කඩුව ප්රදේශයේදී හා මිටියාගොඩදි පුද්ගල මරණ දෙකක් සිදු වී ඇති බවට වාර්තා වෙි.අද උදෑසන 7ට පමණ හික්කඩුව පොලිස් වසමෙි පන්නම්ගොඩ දුම්රිය මාර්ගයේ තුවාල සහිතව පුද්ගලයෙකු සිටින බවට 119 දුරකථනයට ලැබුණු පණිවිඩයක් මත පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙි.
මරණකරු අවු 25 ක් වු මහාවීදිය කොස්ගොඩ පදිංචි දිනෙත් දිල්ෂාන් නැමැත්තෙකි.මරණකරු දුමිරියේ ගැට් මියගොස් ඇති බවට පොලිස් විමර්ෂණ වලදි අනාවරණය වී ඇත.
අනෙක් පුද්ගලයා ම්ට්යාගෙඩ සිනිගම ප්රදේශයේදි ඇලකට වැටී මිය ගොස් ඇති බවට පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන අිරමිභ කර තිබෙි.මරණකරු පිරිමි පුද්ගලයෙකු වන අතර නිශ්චිතව හදුනාගෙන නැත. සිද්ධිය පිළිබද පොලීසිය වැඩිදුර ව්මර්ශන සිදු කෙරේ.
කෂිනි හපුආරච්චි