2017 අ.පො.ස. සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (10දා) රාත්‍රියේ www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාලයට මුදාහළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඊට අදාළ ප්‍රතිඵල ලේඛන මෙම සතිය තුළදීම පාසල්වෙත තැපැල් මගින් යොමු කිරීමට පියවර ගන්නා බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.