සිය ශරීර අංග මෝටර් රථයකින් එළියට දමා ගමන් කළ තරුණයන් සිවු දෙනා පානදුර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරු ඔවුන් ලබන 22 දා තෙක් රක්ෂිත බන්ධනගාර ගත කිරීමට නියෝග කර තිබේ.
මෝටර් රථ ප්රවාහන පනතේ වැරදිවලට අමතරව අයතුරු ජන රාශිය ඇතුළු චෝදනා කිහිපයක් ඔවුන්ට එල්ල කර තිබේ.
සැකකරුවන් අකුරණ පදිංචිකරුවන් වෙයි.