ශ්රී ලන්කන් ගුවන් සේවයේ ව්යාපාරික පංතියේ ගමන් ගන්නා මගීන් වෙනුවෙන් කජු ලබාදීම තාවකාලිකව අත්හිටුවා ඇත. ඒ ජනපති මෛත්රීපාල සිරිසේ මහතා එම කජු 'බල්ලෙකුටවත්' ආහාරයට ගැනීමට නොහැකි බව මහජන හමුවකදි පැවැසීමට ප්රතිචාර වශයෙනි.
කජු තොග ඉවත් කරන ලෙසත් ශ්රී ලන්කන් ගුවන් සේවයට කජු ලබාදුන් ඩුබායි සැපයුම්කරුවන් වෙනස් කිරීමටත් සමාගම කටයුතු කර තිබේ.