කඳානේ පදිංචිව සිටි අවුරුදු 84ක කාන්තාවක් කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙය ශ්රී ලංකාවෙන් වාර්තා වන 36 වැනි කොවිඩ් මරණය වෙයි.
එම කාන්තාව පෞද්ගලික රෝහලක සිට කොළඹ අයි.ඩී.එච්. රෝහලට මාරු කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඇති ඇය මිය යෑමට ආසන්නතම හේතුවෙන ලෙස දක්වා ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි.