ශ්‍රී ලංකාවේ 10 වැනි කොරෝනා මරණය වාර්තා වී තිබේ. කුවේටයේ සිටි පැමිණි 51 හැවැරිදි කාන්තාවක් මෙසේ මියගොස් තිබේ.
ඇය ත්‍රිකුණාමලය නිරෝධානය මධ්‍යස්ථනයේ නිරෝධානයට ලක්වෙමින් සිටියදී මෙසේ මියගොස් තිබේ.
එම කාන්තාව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති රෝගියෙක් බව තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.