ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් පී. එස් විතානගේ මහතා ශ්‍රී ලන්කන් ගුවන් සෙවයේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ. මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා විසින් මෙම පත්කිරිම සිදුකර තිබේ.
ශ්‍රි ලන්කන් ගුවන් සේවෙයේ සභාපති ලෙස කටයුතු කළ රන්ජිත් ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග කපිල චන්ද්‍රසේන මහතා එම දූරයට පත්කිරිමට කටයුතු කරෙිණ. කෙසේ වෙතත් ඔහු එම පත්වීම භාර ගැනීම ප්‍රතික්ෂේප කළේය.