හිටපු පාර්ලිමේන්තු මන්ත්රි ශාන්ත බණ්ඩාර මහතා යළිත් පාර්ලිමේන්තු මන්ත්රිවරයෙක් ලෙස අද පාර්ලිමේන්තුවේදී දිවුුරුම් දුන්නේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රිවරයෙක් ලෙස ඔහු දිවුරුම් දුන්නේය. ඒ හිටපු සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී හිස්බුල්ලා මහතා නැගෙනහිර ආණ්ඩුකාර වශයෙන් වැඩ භාර ගැනීම හේතුවෙනි.