වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව සුළු භූ කම්පනයක්
වික්ටෝරියා වේල්ල ආශ්රිත කුමාරිගම ප්‍රදේශයේ මැග්නිටියුට් ඒකක 1.94 ක ප්‍රබලත්වයෙන් යුත් සුළු භූ කම්පන තත්ත්වයක් ඇති වී තිබේ.
අද පස්වරු 4.39 ට පමණ එම කම්පන තත්ත්වය වාර්තා වි තිබේ
කෙසේ වෙතත් ජනතාව ඒ පිළිබඳ අනිසි බියක් ඇති කරගත යුතු නැති බව යි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කරන්නේ
popular news
-
bandara Wednesday, 16 June 2021 11:07 PM
ණය ගන්න හැටියට පොලව කම්පා නොවී තියේවිද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

