
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස පත්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විදෙස් සංචාරයක නිරත වන හෙයින් මුදල් අමාත්‍යවරයාගේ වැඩකටයුතු බැලීම සඳහා වැඩ බලන මුදල් අමාත්‍ය ධූරය මෙලෙස ජී.එල් පීරිස් වෙත ලබා දී ඇතැයිද සඳහන්.